Latest News Trending World Newsඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය සොයා ගැනේChannel News Lanka20/05/202420/05/2024 by Channel News Lanka20/05/202420/05/20240145 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය සොයා ගැනීමට ඉරාන ආරක්ෂක අංශ සමත්වී තිබේ. එහෙත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත....
Latest News Trending World Newsඉරාන ජනාධිපති ගමන් කල හෙලිකොප්ටරය අනතුරට ලක්වන්නට ටික වෙලාවකට පෙරChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240145 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරට ලක්වන්නට ටික වෙලාවකට පෙර ………...
Features Latest News World NewsUNHRC චෝදනා වලට හිමාලිගෙන් දැඩි පිළිතුරක්Channel News Lanka19/05/202420/05/2024 by Channel News Lanka19/05/202420/05/20240213 බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකා...
Latest News Trending World Newsඉරාන ජනාධිපති ගමන් කල හෙලිකොප්ටරය අනතුරක-ජනපති: විදෙස් ඇමැති අතුරුදන්Channel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240218 ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරකට මුහුණදී තිබේ. ඉරාන රජය පවසන්නේ හෙලිකොප්ටරය හදිසි ගොඩ බැස්මක් කර ඇති බවත් සහන...
Latest News Trending World Newsසෞදියේ සල්මාන් රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් රෝහලේChannel News Lanka19/05/202419/05/2024 by Channel News Lanka19/05/202419/05/20240188 සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්‍ර වේදනා සෙසු රෝග...
Latest News Trending World Newsරෆා නගරයට පහර දීම නවත්වන්නැයි බල කරයිChannel News Lanka18/05/202418/05/2024 by Channel News Lanka18/05/202418/05/20240157 රෆා නගරයට පහරදීම නවත්වන ලෙසටත් ගාසා තීරයේ සිදුකරන හමුදා මෙහෙයුම අත් හිටුවන ලෙසටත් ජාත්‍යන්තර විමර්ශකයින්ට සහ මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ ලබා දෙන ලෙසටත්...
Latest News Trending World Newsප්‍රසිද්ධියේ සමාව ගන්න-UNHCR වෙතින් ශ්‍රීලංකාවට දරුණු ප්‍රහාරයක්Channel News Lanka17/05/202418/05/2024 by Channel News Lanka17/05/202418/05/20240135 දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත්...
Latest News Trending World Newsඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ වෙසක් සැමරුමChannel News Lanka16/05/2024 by Channel News Lanka16/05/20240258 වෙසක් සතිය නිමිත්තෙන් ඇමෙරිකාවේ වැඩ වසන බෞද්ධ භික්ෂුන් උදෙසා දානමය පින්කමක් 2024 මැයි මස 14 වැනි දින නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දී...
Latest News Trending World Newsස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්-බරපතල තත්වයෙන් රෝහලේChannel News Lanka15/05/202415/05/2024 by Channel News Lanka15/05/202415/05/20240229 ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ හිසට සහ උදරයට තුවාල සිදුවී...
Features Latest News Trending World Newsසිංගප්පූරුව අද LEE පාලනයෙන් මිදෙයි – අනාගතය අවිනිශ්චිතද ?Channel News Lanka15/05/202415/05/2024 by Channel News Lanka15/05/202415/05/20240166 විසි වසරක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය “Lee Hsien Loong” සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව...