Features Latest News World Newsඉන්දීය ගොවීන්ට කඳුළු ගෑස් ප්‍රහාරChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240175 ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෙත පැමිණෙමින් තිබෙන දැවැන්ත ගොවි උද්ඝෝෂණයට ඩ්‍රෝන යානා වලින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දීය මහ මැතිවරණය ආසන්නයේ පැවැත්වෙන මෙම උද්ඝෝෂණය...
Latest News Trending World Newsප්‍රබෝවෝ සුබියන්ටෝ – ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයටChannel News Lanka15/02/202418/02/2024 by Channel News Lanka15/02/202418/02/20240187 ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍ය ප්‍රබෝවෝ සුබියන්ටෝ එරට මීළඟ ජනාධිපතිවරයා වීමට නියමිත ය. ඔහු ඉන්දුනීසියාවේ ඒකාධිපති පාලක සුහර්තෝගේ බෑනාය. එනම් දෙවැනි දියණියගේ ස්වාමි පුරුෂයාය. මුල් ඡන්ද ප්‍රතිඵල...
Latest News Trending World Newsෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තානයේ නව අගමැති – ආසන 180 ජයගත් බව PTI කියයිChannel News Lanka14/02/202415/02/2024 by Channel News Lanka14/02/202415/02/20240237 හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු...
Latest News World Newsජෙෆ් බේසෝස් ඩොලර් බිලියන හතරක AMAZONE කොටස් විකුණයිChannel News Lanka14/02/2024 by Channel News Lanka14/02/20240167 ඇමසෝන් නිර්මාතෘ කෝටිපති ඇමරිකානු ව්‍යාපාරික ජෙෆ් බේසෝස් ඇමසෝන් හි ඇමරිකානු ඩොලර් බිලියන හතරක කොටස් විකුණා දමා තිබේ. ලොව ධනවතුන් අතර ප්‍රමුඛයෙකු වන ඔහුගේ වත්කම් ඩොලර්...
Latest News Trending World Newsතක්ෂින් සිනවාත්‍රාට නිදහසChannel News Lanka13/02/2024 by Channel News Lanka13/02/20240247 සිරදඬුවම් නියමවී සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් සිනවාත්‍රා ව මාස 6ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව අද (13) නිදහස් කළ බව එරට අගමැති ශ්‍රේතා තවිසින් පැවසීය....
Latest News World Newsට්‍රම්ප්ගේ වගකීම් විරහිත ප්‍රකාශයට විරෝධයChannel News Lanka13/02/2024 by Channel News Lanka13/02/20240165 මූල්‍ය වගකීම් ඉටු නොකළ එක්සත් ජනපදයේ නේටෝ සාමාජිකයන්ට පහර දීමට රුසියාව දිරිමත් කරන බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නෝර්ත් කැරොලිනා හිදී පැවති ප්‍රචාරක රැලියකදී...
Latest News World Newsළමා අපයෝජකයෙකු නිදහස් කල හන්ගේරියා ජනපති ඉල්ලා අස්වෙයිChannel News Lanka11/02/202411/02/2024 by Channel News Lanka11/02/202411/02/20240224 ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන ජනතා විවේචන දිනෙන් දින වැඩි වීම හේතුවෙන් තමන්...
Latest News World Newsඉම්රාන් ජයගත්තත් පකිස්ථානයට ආණ්ඩුවක් පිහිටුවීමට බැහැChannel News Lanka11/02/202411/02/2024 by Channel News Lanka11/02/202411/02/20240167 සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය ආසන 97 ක් ලබා මහා මැතිවරණය ජය ගෙන තිබේ. PTI පක්ෂය මෙවර මහමැතිවරණයේ දී ස්වාධීනව...
Latest News World Newsචීනයෙන් යළි කොවිඩ් මතුවෙයිsp11/02/202418/02/2024 by sp11/02/202418/02/20240148 කොවිඩ්-19 වෛරසය චීනය තුළ යළි හිස ඔසවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඒ අනුව එරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට...
Latest News Trending World Newsමැතිවරණ ජයත් සමග ඉම්රාන් ඛාන්ට ඇප – නව රජය පිහිටුවීම කල් යන ලකුණුChannel News Lanka10/02/202410/02/2024 by Channel News Lanka10/02/202410/02/20240380 බන්ධනාගාරගත ව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු කිහිපයකට අදාළව ඇප නියම වී තිබේ. ඔහුගේ PTI පක්ෂය මෙවර මහමැතිවරණයේ දී ස්වාධීනව තරග කර දැනට...