Features Latest News Trending World Newsශ්‍රීලංකාවට නිවාඩුවට යන්නැයි ඉන්දීය විදේශ ඇමති ඉන්දියානුවන්ට කියලාChannel News Lanka31/01/2024 by Channel News Lanka31/01/20240194 ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ. ඔහු මෙම...
Latest News World Newsඉම්රාන්ටත් බිරිදටත් සිරදඬුවම්Channel News Lanka31/01/202401/02/2024 by Channel News Lanka31/01/202401/02/20240177 පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී, විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ...
Features Latest News Trending World Newsමාලදිවයිනේ ජනපතිට එරෙහි දෝෂාභියෝගය සාර්ථකවන ලකුණුChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240186 මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සඳහා ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාව එරට විපක්ෂය විසින් ලබා ගෙන තිබේ. නොබෝදා මාලදිවයින්...
Health/Science & Tech/Astrology Features Latest News Trending World Newsමිනිස් මොළයට චිපයක්Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240598 ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළයට බද්ද කර තිබේ. චිපයේ සාර්ථකත්වය අනුව, මෙය අංශභංග තත්ත්වයෙන් පසුවන පුද්ගලයන්ට බද්ධ කිරීම ඉදිරියේ...
Latest News Trending World Newsඉම්රාන්ට දස වසරක සිරදඬුවමක්Channel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240159 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් නියම කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළි කළැයි චෝදනා එල්ල වී තිබුණු අතර, දස...
Features Latest News World Newsසඳ මතදී ජපන් යානය යලි ක්‍රියාත්මක වෙයිChannel News Lanka30/01/2024 by Channel News Lanka30/01/20240126 විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසයි. එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක...
Features Latest News Trending World Newsමුහුදේ පාවෙන සුපිරි නගරය Icon of the SeasChannel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240256 ලොව විශාලතම සංචාරක නෞකාව වන Icon of the Seas’ මංගල ගමන ඇමරිකාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කර ඇත. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ ජනපදයේ, මියාමි නුවරින්...
Latest News Trending World Newsමොනාලිසාට සුප් ප්‍රහාරයක්Channel News Lanka28/01/202428/01/2024 by Channel News Lanka28/01/202428/01/20240133 ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා...
Latest News Trending World Newsස්වීඩනය නේටෝවට ගත්තාට තුර්කියට F -16 ප්‍රහාරක යානාChannel News Lanka27/01/2024 by Channel News Lanka27/01/2024094 ස්වීඩනය නේටෝ සංවිධානයට ඇතුලත් කර ගැනීමට තුර්කිය එකඟ වීම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුර්කිය වෙත F -16 ප්‍රහාරක යානා ලබා දීම අනුමත කර තිබේ. මෙම...
Latest News Trending World Newsරතු මුහුදේ ඉන්ධන නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්Channel News Lanka27/01/2024 by Channel News Lanka27/01/20240141 රතු මුහුදේ යාත්‍රා කරමින් තිබු Marlin Luanda නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවට යේමනයේ හූලි කැරලිකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එහි ගින්නක් හට ගෙන තිබේ. මෙම...