Features Latest News Trending World Newsචීන-කිර්ගිස්තාන දේශසීමාවේ ඒකක 7.1 ප්‍රබල භුකම්පනයක්-ප්‍රබල පසුකම්පන 14 ක්Channel News Lanka23/01/202423/01/2024 by Channel News Lanka23/01/202423/01/20240166 චීනය හා කිර්ගිස්තාන දේශසීමාව ආසන්නයේ බටහිර චීනයේ ෂින් ජියෑන් පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අද (23) අලුයම 2ට පමණ රික්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයකින් යුතුව...
Features Latest News Trending World Newsලොව පුරා ප්‍රභූවරුන් 7,000කගේ සභාගීත්වයෙන් විවෘත වෙන අයෝධ්‍යාහි රාම් මන්දිරයChannel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240212 උතුරු ඉන්දියාවේ, අයෝධ්‍යාහි ඉදිකරන ලද රාම් මන්දිරය අද (22) විවෘත කිරීමට නියමිතව තිබේ.රාම් මන්දිර් දේවස්ථානය ඉදි කර ඇත්තේ 1992 දෙසැම්බරයේ හින්දු මුස්ලිම් කෝලාහලවලින් පසු කඩා...
Latest News Trending World Newsඇමරිකාව හිමෙන් වැසේ – 90ක් මරුටChannel News Lanka22/01/202422/01/2024 by Channel News Lanka22/01/202422/01/20240143 ඇමරිකා එක්සත් ජනපදයට පතිත වන දැඩි හිම කුනාටු වලින් මේ වන විට 90 දෙනෙකු මියගොස් තිබේ. දසදහස් ගණන් නිවාස වලට විදුලි බලය ඇනහිට තිබේ. වැඩිම...
Features Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුලේ සාරා ෆර්ගසන් කුමරියට සමේ පිළිකාවක්Channel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240153 බ්‍රිතාන්‍ය රජ පවුලේ සාරා ෆර්ගසන් කුමරියට සමේ පිළිකාවක් ඇති බව සොයා ගෙන තිබේ. බ්‍රිතාන්‍ය චාල්ස් රජුගේ සොහොයුරු ඇන්ඩ්රු කුමරුගේ දික්කසාද බිරිය වන ඇය ලොව පුරා...
Latest News World Newsට්‍රම්ප් තවත් ඉදිරියටChannel News Lanka22/01/2024 by Channel News Lanka22/01/20240146 2024 ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරග වැදුණු ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩී සැන්ටීස් අපේක්‍ෂකත්ව තරගයෙන් ඉවත්වී තිබේ. එසේම ඔහු ට්‍රම්ප්ට සහය...
Latest News Trending World News5 වසරක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවන්නට රනිල්ගෙන් ජාත්‍යන්තරයට යෝජනාවක්Channel News Lanka19/01/202420/01/2024 by Channel News Lanka19/01/202420/01/20240248 වසර පහක් ඇතුලත පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකාව ද යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය...
Latest News Trending World NewsArnold Schwarzenegger මියුනිච් ගුවන් තොටුපළේදී පැය තුනක් රඳවා ගෙනChannel News Lanka19/01/202419/01/2024 by Channel News Lanka19/01/202419/01/20240230 ලොව ජනප්‍රියතම නළුවකු මෙන්ම ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර Arnold Schwarzenegger ජර්මානු මියුනිච් ගුවන් තොටුපළේදී පැය තුනක කාලයක් රඳවා ගෙන පසුව මුදාහැර තිබේ. ඔහු රඳවා...
Features Hard Talk Latest News Trending World Newsලිංගික සතුට යනු “දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක්”-පාප් වහන්සේChannel News Lanka19/01/2024 by Channel News Lanka19/01/20240230 ලිංගික සතුට යනු “දෙවියන් වහන්සේගෙන් ලද ත්‍යාගයක්” බවත් එය සංවරභාවයෙන් හා ඉවසීමෙන් භාවිතය අවශ්‍ය බවත් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසා ඇත. ඔහු කාමුක චිත්‍රපට වලට එරෙහිව...
Features Latest News Trending World Newsඇමරිකානු රාජ්‍ය ලේකම් ගමන්ගත් විශේෂ ගුවන් යානයේ කාර්මික දෝෂයක්Channel News Lanka18/01/2024 by Channel News Lanka18/01/20240219 එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට ඩාවෝස් සිට වොෂින්ටනය වෙත යාමට නියමිතව තිබු විශේෂ ගුවන් යානයේ දෝෂයක් හේතුවෙන් වෙනත් ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනීමට...
Features Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරියට හදිසි සැත්කමක් – චාල්ස් රජුටත් ප්‍රතිකාරChannel News Lanka18/01/202418/01/2024 by Channel News Lanka18/01/202418/01/20240142 බ්‍රිතාන්‍ය රජ පවුලේ විලියම් කුමාරගේ බිරිඳ කේට් කුමරිය ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු රෝහල්ගතව සුවය ලබමින් සිටින අතර තුන්වන චාල්ස් රජු ලබන සතියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා...