සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි
සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන් වන අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර...
