Features Latest News Trending World Newsප්‍රංශයයේ නව අගමැති 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් ,සමලිංගිකයෙක්Channel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240233 ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් පත් කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීමට ප්‍රථම ගේබ්‍රියෙල් අතාල් ප්‍රංශයේ...
Hard Talk Latest News Trending World Newsබංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නැහැ – ඇමරිකාවChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240265 අගමැති ෂෙයික් හසීනාට පස්වන වරටත් බලයට පත්වීමට අවස්ථාව ලබාදුන් බංග්ලාදේශ මහ මැතිවරණය නිදහස් සහ සාධාරණ නොවන බව අමෙරිකාව පවසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර්...
Features World Newsබොයිං 737 මැක්ස් 9 ගුවන් යානයේ කඩා වැටුණු දොර සොයා ගැනේChannel News Lanka09/01/202409/01/2024 by Channel News Lanka09/01/202409/01/20240300 ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය, ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන්...
Latest News Trending World Newsඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240138 ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇත. කෙසේ වෙතත්...
Features Latest News Trending World Newsබංග්ලාදේශය යලිත් සීක් හසීනාට – එදා නිදහසේ දූතිකාව – අද ඒකාධිපතිනිය වූ හැටිChannel News Lanka08/01/202410/01/2024 by Channel News Lanka08/01/202410/01/20240219 විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට...
Features Health/Science & Tech/Astrology World Newsහිම වලසුන් වසර 2100 දී ලොවින් තුරන් වෙයිද ?Channel News Lanka08/01/202409/01/2024 by Channel News Lanka08/01/202409/01/202401557 වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කිසියම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් හිම වලසුන් වසර 2100 දී මොලොවින් තුරන්ව යාහැකි බව විද්‍යාඥයින් අනතුරු හඟවා තිබේ. ගෝලීය උෂ්ණත්වය...
Features Latest News Trending World Newsඉන්දීය අගමැති මෝඩිට අපහාස කල මාලදිවයින ඇමතිලා තිදෙනෙකු දොට්ටChannel News Lanka08/01/2024 by Channel News Lanka08/01/20240282 සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මාලදිවයින එරට අමාත්‍යවරු තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත; අබ් දුල්ලා මශූම් ,...
Features Latest News Trending World Newsබංග්ලාදේශයේ බෞද්ධ විහාරයකට හා දුම්රියකට ගිනි තියලාChannel News Lanka07/01/2024 by Channel News Lanka07/01/20240238 මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අතරේ බංග්ලාදේශයේ චිතගොන්හි රාමු ප්‍රදේශයේ සුප්‍රසිද්ධ බෞද්ධ විහාරයකට ගිනි තබා හානි කර තිබේ. මීට අමතරව දුම්රියකට හා ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා...
Features Latest News Trending World NewsBoeing 737 යානයක කොටසක් අඩි 16,000 අහසේදී කැඩී වැටේ-මගීන් 177 බේරේChannel News Lanka07/01/202407/01/2024 by Channel News Lanka07/01/202407/01/20240355 Alaska Airlines ගුවන් සේවයේ ගුවන් ගමනකදී Boeing 737 Max 9 ගුවන් යානයක කොටසක් කඩා වැටීමෙන් පසු Boeing 737 Max 9 ජෙට් යානා 171 ක් ගුවන්...
World Newsමුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් නෞකාව ඉන්දියාවෙන් මුදාගනීChannel News Lanka06/01/2024 by Channel News Lanka06/01/20240177 සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් MV ලීලා නොර්ෆෝක් වාණිජ නෞකාවේ සිටි කාර්යමණ්ඩල සේවකයින් මුදා ගැනීමට ඉන්දීය නාවුක හමුදාව සමත්වී තිබේ. ලයිබීරියානු...