Latest News Trending World Newsබ්‍රසීලයේ ට්විටර් තහනම් කරයිChannel News Lanka31/08/2024 by Channel News Lanka31/08/20240214 ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) හෙවත් ට්විටර් ජාලය සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍ය...
Latest News Trending World NewsMPOX ලොව පුරා තවදුරටත්Channel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240157 මන්කි පොක්ස් රෝගය ලොව පුරා පැතිරයාම බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ වන විට පකිස්ථානයෙන් හා තායිලන්තයෙන් එම රෝගීන් හමුවී තිබේ. මේ වන විට ලොව පුරා...
Latest News Trending World Newsලංකාවේ ලෙඩේ ඇමරිකාවටත් බෝවේ – කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩිගේ සහය ට්‍රම්ප්ටChannel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240225 ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ් කෙනඩිගේ ඥාති පුත්‍රයකු මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩිගේ පුත්‍රයකු වන කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩි රිපබ්ලිකන්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World NewsJennifer Lopez සහ Ben Affleck වෙන්වෙතිChannel News Lanka22/08/202422/08/2024 by Channel News Lanka22/08/202422/08/20240448 ප්‍රධාන පෙලේ හොලිවුඩ් තරු වන Jennifer Lopez සහ Ben Affleck විවාහයෙන් වසර දෙකකට පසු දික්කසාද වන බව ප්‍රකාශ කර තිබේ. ලෝපෙස් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ අධිකරණයේදී...
Latest News Trending World Newsමට කල හැකි හැමදේම ඇමරිකාව වෙනුවෙන් ඉටුකලාChannel News Lanka20/08/2024 by Channel News Lanka20/08/20240191 මගේ මුළු ජීවිතය පුරාම මම ඇමරිකා එක්සත් ජනපදයට සේවය කලා , හැකි සෑම දෙයක්ම ඒ වෙනුවෙන් කැප කළා …… යනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චිකාගෝ...
Latest News Trending World Newsඉම්රාන් ඛාන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් කුලපතිධුරයට ?Channel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240164 පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස්...
Features Latest News Trending World Newsඉතාලි මුහුදේදී ශ්‍රීලාංකිකයෙකු ඇතුළු 22 ක් සමග සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයිChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240162 ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු...
Latest News Trending World Newsදුෂණය කර මරාදැමුනු වෛද්‍යවරියට සාධාරණය ඉල්ලා ඉන්දියාවේ වැඩ වර්ජනයක්Channel News Lanka17/08/202417/08/2024 by Channel News Lanka17/08/202417/08/20240194 ඉන්දීය වෛද්‍යවරියක දුෂණය කර මරාදැමීමට විරෝධය පළකරමින් සෙනසුරාදා දිනයේ ඉන්දියාව පුරා එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය වෛද්‍යවරු තීරණය කර තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමය මෙම තීරණය...
Latest News Trending World Newsමෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් පිරිසක් යුක්‍රේන ආරක්ෂක අංශ භාරයටChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240170 රුසියානු යුද්ධයට ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික හමුදා සාමාජිකයින් 05 දෙනෙකු යුක්‍රේන ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ යුක්‍රේන රජය විසින් තුර්කියේ පිහිටි...
Latest News Trending World Newsතක්ෂින්ගේ දියණිය – පේටොන්ටාන් ෂිනවත්‍රා තායිලන්ත අගමැති ධුරයටChannel News Lanka16/08/2024 by Channel News Lanka16/08/20240167 තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ. හිටපු තායිලන්ත...