Hard Talk Latest News Trending World NewsQueen Elizabeth II has died, Buckingham Palace announcesChannel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202202150 Queen Elizabeth II, the UK’s longest-serving monarch, has died at Balmoral aged 96, after reigning for 70 years. Her family gathered at her Scottish estate...
Hard Talk Latest News Trending World Newsපුටින්ගේ මහමොලකරුගේ දියණිය කාර් බෝම්බයකින් මරුටChannel News Lanka21/08/202221/08/2022 by Channel News Lanka21/08/202221/08/202202055 රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය....
Features Latest News Trending World NewsCelebration of 75 glorious years of India’s IndependenceChannel News Lanka15/08/202216/08/2022 by Channel News Lanka15/08/202216/08/202202265 75 years of India’s Independence was celebrated with great fervor in different parts of Sri Lanka on 15 August 2022. The celebrations this year are...
Latest News Trending World Newsබ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්Channel News Lanka03/08/202210/08/2022 by Channel News Lanka03/08/202210/08/202201985 පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. මහා බ්‍රිතාන්‍යයේ...
Hard Talk Latest News Trending World Newsලංකාවට එන යුවාන් වැන්ග් 5 ගැන ඉන්දියාව අවධානයෙන්Channel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201968 අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බව...
Hard Talk Latest News Trending World Newsඅප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයිChannel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201957 අප්‍රිකාවෙන් පිට පළමු ‘වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි. ගෝලීය හදිසි තත්ත්වයක්...
Features Latest News Sports Trending World News’කොවිඩ් 19’ වෙනස් වෙලා: අවසන් නෑChannel News Lanka29/06/202230/06/2022 by Channel News Lanka29/06/202230/06/202202432 කොවිඩ් 19’ කොරෝනා වසංගතය වෙනස් වෙමින් පවතින නමුත් එය තවමත් අවසන් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ අනතුරු ඇඟවූයේ, රටවල් රැසකින්...
Latest News Trending World Newsඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක්Channel News Lanka28/06/202229/06/2022 by Channel News Lanka28/06/202229/06/202201972 ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28)...
Latest News Trending World Newsභූමි කම්පාවෙන් මියගිය ගණන 1,000 පනීChannel News Lanka22/06/202223/06/2022 by Channel News Lanka22/06/202223/06/202201941 ඇෆ්ගනිස්තානයට අද (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පැවැසූහ. භූම්කම්පාවෙන් තුවාල ලබා ඇති පිරිස් 600ක් යැයි මේ...
Latest News Trending World Newsඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්Channel News Lanka15/06/202215/06/2022 by Channel News Lanka15/06/202215/06/202201928 ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි...