Latest News Trending World Newsරුසියාව අමෙරිකාවට අනතුරු අඟවයිChannel News Lanka17/04/2022 by Channel News Lanka17/04/202201939 යුක්‍රේනයට තවදුරටත් අවිආයුධ සහ යුද ආධාර ලබාදීමෙන් අනිසි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි රුසියාව නිල වශයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. රුසියාව...
Hard Talk Latest News Trending World Newsපාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201962 අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම අද පැවැත්වීමට නියමිතව තිබුණත්, පාර්ලිමේන්තු කතා නායක අසාද් කයිසර්...
Latest News Trending World Newsදෙවියන්ගේ නාමෙන්, මේ මිනිසාට බලයේ ඉන්න බැහැ.”Channel News Lanka27/03/202228/03/2022 by Channel News Lanka27/03/202228/03/202201961 රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ අමෙරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට තවදුරටත් බලයේ රැඳී සිටිය...
Latest News Trending World News‘වික්ටෝරියා නූලෑන්ඩ් ‘ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ සංචාරයකChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201964 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලෑන්ඩ් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අද 19 ආරම්භ කළේය. වික්ටෝරියා නූලෑන්ඩ්...
Latest News Trending World NewsJapan hit by strong quake cutting power to millionsChannel News Lanka16/03/2022 by Channel News Lanka16/03/202202331 A powerful earthquake has been recorded in north-east Japan and is reported to have cut power to two million homes. The tremor was recorded at...
Business News Latest News Trending World Newsලංකාව තෙල් මිල ඉහල දමද්දී ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහලටChannel News Lanka16/03/202216/03/2022 by Channel News Lanka16/03/202216/03/202201933 ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 ක් දක්වා පහළ ගොස් ඇත. පසුගිය දිනවල බොරතෙල් බැරලයක මිල ඩොලර් 139 දක්වා ඉහල ගොස් තිබිණි. රුසියාව සහ...
Hard Talk Latest News Trending World Newsසෝනියා-රාහුල්-ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරැසෙතිChannel News Lanka13/03/202213/03/2022 by Channel News Lanka13/03/202213/03/202201971 ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. සෝනියා, රාහුල්...
Latest News Trending World NewsBrett Renaud: US journalist and filmmaker killed in UkraineChannel News Lanka13/03/202213/03/2022 by Channel News Lanka13/03/202213/03/202202473 A US journalist working in Ukraine has been shot dead in the town of Irpin, outside Kyiv, police say. Brett Renaud, 50, was a journalist...
Features Hard Talk Latest News World NewsSTRENGTHENING THE MISSION OF INTERNAL POLITICAL PROTECTION IN VIETNAMChannel News Lanka12/03/202223/03/2022 by Channel News Lanka12/03/202223/03/202202545 STRENGTHENING THE MISSION OF INTERNAL POLITICAL PROTECTION IN VIETNAM ACCORDING TO THE 13TH COMMUNIST PARTY RESOLUTION IN THE NEW CONTEXT Abstract: Protecting internal politics is...
Business News Latest News Trending World Newsරුසියන් තෙල් ආනයනය නවත්වයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201924 රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය...