බෙලරුස් ජනපතිට එරෙහි විරෝධතාවලදී මාධ්‍යවේදීන් 5 ක් ඇතුළු 110 ක් අත්අඩංගුවට
බෙලරූස්හි ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකශේන්කෝ හට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවති උද්ඝෝෂණ වලට සහභාගිවූ 110 කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට...
