Latest News Trending World Newsඅගමැති මහින්ද බංග්ලාදේශය බලා යයිChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102101 දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 වැනි දා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන ශෙයික් මුජිබර්...
Latest News Trending World Newsප්‍රංශයේ යලිත් කොරෝනා පැතිර යයි – රෝහල් පිරේ – පැරිසිය වැසේChannel News Lanka19/03/2021 by Channel News Lanka19/03/202102115 ප්‍රංශයේ පැරිස් අගනුවර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යලිත් වතාවක් මාසයක කාලයක් සඳහා වසා දමා තිබේ. මේ අනුව පැරිස් නගරය හා තවත් ප්‍රදේශ 15 ක් මෙසේ වසාදමා...
Latest News Trending World NewsRussia recalls envoy after Biden remarks about PutinChannel News Lanka18/03/202118/03/2021 by Channel News Lanka18/03/202118/03/202102283 Russia has recalled its Washington ambassador for talks to prevent the “irreversible deterioration” of relations with the US. The Russian government said Anatoly Antonov had...
Latest News Trending World Newsකොවිඩ් වැළඳුනු ටැනිසනියානු ජනාධිපති මරුට-උප ජනාධිපතිනිය ජනපති වෙයිChannel News Lanka18/03/202118/03/2021 by Channel News Lanka18/03/202118/03/202101589 කොවිඩ් වැළඳුනු බවට ප්‍රකාශ වුනු ටැනිසනියානු ජනාධිපති ජෝන් මගෆුලි මියගොස් තිබේ. මිය යන විට ඔහු 61 වන වියෙහි පසු විය. එරට උප ජනාධිපතිනි සාමියා සුලුහු...
Latest News Trending World Newsඇමරිකාවේ වෙඩිතැබීම් තුනකදී ආසියානු කාන්තාවන් හය දෙනෙක් මරුටChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202101629 ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධි තුනකදී ආසියානු සම්භවයක් ඇති කාන්තාවන් හය දෙනෙකු ඇතුළු අට දෙනෙකු ඝාතනයවී ඇත. සම්භාහන මධ්‍යස්ථාන තුනක මෙම වෙඩි තැබීම් සිදුකර...
Latest News Trending World Newsදහඩිය තුළ COVID-19 හඳුනාගත හැකි තායි සුනඛයින්Channel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/20210961 මිනිස් දහඩියෙහි COVID-19 හඳුනා ගැනීම සඳහා තායිලන්තය ස්නයිෆර් සුනඛයින් පුහුණු කර තිබෙනවා, පුහුණු කටයුතුවලදී 95% කට ආසන්න ප්‍රමාණයක් නිවැරදි බව ඔප්පු කර ඇති අතර තත්පර...
Health/Science & Tech/Astrology Latest News Trending World Newsසති තුනකට අයිස්ලන්තයේ භූචලන පනස්දහසක් – ගිනිකඳු පිපිරීම් අතළඟChannel News Lanka17/03/2021 by Channel News Lanka17/03/202101951 පසුගිය සති තුනක කාලය තුල අයිස්ලන්තයේ භූමිකම්පා 50,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී තිබේ. මීට හේතුව ගිනි කඳු විධාරණය වීමක් සිදුවෙමින් පැවතීම බව භූ විද්‍යාඥයින්ගේ මතය...
Latest News Trending World News2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු රජය ට්‍රම්ප්ට උදව් කල බවට චෝදනාChannel News Lanka17/03/202117/03/2021 by Channel News Lanka17/03/202117/03/202101681 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියානු රජය ඩොනල්ඩ් ට්‍රම්ප් හට උදව් කල බවට හෙළිවී තිබේ. ඇමරිකානු බුද්ධි අංශ මගින් නිකුත් කල වාර්තාවක් මගින් මේ බව හෙළි කර...
Latest News Trending World Newsඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ලබා දීම ගැන යුරෝපා රටවල් මත දෙකකChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101126 යුරෝපයේ රටවල් ගනනාවක් ඇස්ට්‍රා සෙන්කා කොවිඩ් එන්නත ලබා දීම තාවකාලිකව නවතා දමා තිබියදී තවත් රටවල් ගණනාවක් එය දිගින් දිගටම ලබා දෙමින් සිටිති. එන්නත් ලබා දුන්...
Latest News Trending World Newsමොසැම්බික් රාජ්‍යයේ ගරිල්ලන් වයස අවුරුදු එකොළහේ කුඩා දරුවනුත් මරා දමලාChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202102035 මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ඉස්ලාමීය ගරිල්ලන් විසින් එරට වයස අවුරු 11 ක් තරම් ලාබාල වයසේ දරුවන් ගෙල සිඳ මරා දමන බව Save the Children ජාත්‍යන්තර...