Health/Science & Tech/Astrology Latest News Trending World Newsඉවතලන ආහාර අපද්‍රව්‍ය වලින් ජෙට් ඉන්ධන – කාබන් විමෝචනය 165% කින් අඩුවෙයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101765 ඉවතලන ආහාරමය අපද්‍රව්‍ය භාවිතයෙන් ජෙට් ඉන්ධන නිපදවීම ආරම්භ කිරීමත් සමග ගුවන් යානා පියාසර කිරීමේදී සිදුවන කාබන් විමෝචනය ශීග්‍රයෙන් අඩුවී තිබේ. මේ වන විට ඉවතලන ආහාර...
Features Latest News Trending World Newsසමලිංගික විවාහ සඳහා කතෝලික සභාව අවසර ලබා නොදෙන බවට වතිකානුවෙන් නිවේදනයක්Channel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101299 සමලිංගික විවාහ සඳහා කතෝලික සභාව ආශීර්වාද නොකරන බවත් ඒ සඳහා අවසරය ලබා නොදෙන බවත් වතිකානුව නිවේදනය කර තිබේ. කතෝලික සභාවේ එම තීරණය පාප් වහන්සේද අනුමත...
Latest News Trending World Newsමියන්මාර හමුදාව සිවිල් වැසියන් 38 ක් ඝාතනය කරයි-මියන්මාර ජනතාව චීන කම්හල් ගිනි තබතිChannel News Lanka15/03/202115/03/2021 by Channel News Lanka15/03/202115/03/202101663 මියන්මාරයේ පොලිසිය සහ හමුදාව සිදුකල වෙඩි තැබීම් වලින් අද තවත් නිරායුධ සාමාන්‍ය වැසියන් 38 දෙනෙකු ඝාතනය වී තිබේ. යන්ගුන් නගරයේ පැවති උද්ඝෝෂණ වලට මෙම ප්‍රහාර...
Latest News Trending World Newsඋතුරු කොරියාව සමග සම්බන්ධතාවලට බයිඩන් පරිපාලනයේ උත්සාහයන් අසාර්ථක වෙයිChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101806 ඇමරිකා එක්සත් ජනපදයේ නව බයිඩන් පරිපාලනය උතුරු කොරියාව සමග සම්බන්ධතා පැවැත්වීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ සිට ගත උත්සාහයන් අසාර්ථකවී තිබේ. ඒ ඇමරිකාවේ ලබා දුන් පණිවිඩ...
Latest News Trending World Newsමියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ජාත්‍යන්තර සහය ඉල්ලයිChannel News Lanka15/03/2021 by Channel News Lanka15/03/202101912 මියන්මාරයේ හමුදා පාලනය අවසන් කර යලිත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.මෙම මහජන ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ හමුදා පාලකයන් විසින් බලයෙන් පහකරන...
Latest News Trending World Newsවිදේශගත ශ්‍රී ලාංකිකයන්ට නිරෝධායනය දින හතක් දක්වා අඩු කිරීමට රජයේ අවධානයChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101915 විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කාලය දින හතක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කරගෙන යයි. මේ සඳහා අවශ්‍ය කරුණු වහාම සොයා බලන ලෙස සෞඛ්‍ය...
Latest News Trending World Newsඅදත් මියන්මාරයේ පොලිස් වෙඩිතැබීම් වලින් 12 දෙනෙකු ඝාතනය වෙයිChannel News Lanka14/03/202114/03/2021 by Channel News Lanka14/03/202114/03/202101878 මියන්මාරයේ මැන්ඩාලේ ප්‍රදේශයේ අද පැවති විරෝධතා වලට පොලීසිය වෙඩිතැබීම නිසා සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගොස් තිබේ. වෙඩිතැබීම් වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.මේ...
Latest News Trending World Newsබොලීවියාවේ හිටපු ජනපතිනිය හා ඇමතිවරු අත්අඩංගුවටChannel News Lanka14/03/2021 by Channel News Lanka14/03/202101917 බොලීවියාවේ හිටපු අන්තර්වාර ජනාධිපතිනි ජෙනීන් ආනේස් සහ ඇගේ රජයේ ඇමතිවරු ගනනාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 2019 වසරේදී එවකට ජනාධිපතිවරයාව සිටි එවෝ මොරාලෙස් ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත්...
Latest News Trending World Newsශ්‍රීලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති මෝඩි අතර දුරකථන සාකච්ඡාවක්Channel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101149 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතර දුරකථන සංවාදයක් පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා Twitter සටහනක්ද තබා ඇත. මෙහිදී ද්වීපාර්ශවික සම්බන්ධතා...
Latest News Trending World Newsඅත්අඩංගුවට ගනිද්දී මියගිය ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අයට මිලියන 5400 වන්දිChannel News Lanka13/03/2021 by Channel News Lanka13/03/202101888 ඇමරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටා හි මිනේපොලිස් හිදී පොලිස් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගැනීමේදී ගෙල සිරකිරීමෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ පවුලේ සාමාජිකයන් හට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර්...