Latest News Trending World Newsනව කොවිඩ් ප්‍රභේදය නිසා බ්‍රසීලයේ කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළටChannel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202101380 කොවිඩ් වසංගතය හමුවේ බ්‍රසීලය මුහුණදුන් මාරාන්තිකම දිනය ලෙස ඊයේ සනිටුහන් වුණා. ඒ ඊයේ දිනයේ පමණක් මරණ 1,954ක් වාර්තාවීමත් සමගින්. නව කොවිඩ් ප්‍රභේදයක්ද රට පුරා ව්‍යාප්තවෙමින්...
Latest News Trending World Newsබ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වාට එරෙහි දුෂණ චෝදනා ඉවතටChannel News Lanka10/03/2021 by Channel News Lanka10/03/202101928 බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා හට එල්ලවී තිබු දුෂණ චෝදනා වලින් ඔහු නිදහස් කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. මේ සමග 2022 වසරේ...
Hard Talk Latest News Trending World Newsතලෙයිබාන් ත්‍රස්තයන්ගේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශයේ විසිවන වසර සැමරෙයිChannel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202102431 තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් ලොව උසම බුද්ධ ප්‍රතිමාවන් වූ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කර විසි වසරක් ගතවී තිබේ. මේ නිමිත්තෙන් ඇෆ්ගනිස්ථාන ජනතාව විශේෂ සමරු උත්සව...
Hard Talk Latest News Trending World Newsපහසු-සහන ක්‍රමයකට ශ්‍රීලංකාවට පැමිණෙන්න ඉඩදෙන්න-විදෙස්ගත ශ්‍රීලාංකිකයෝ රජයට දන්වතිChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202102576 ලොව පුරා වෙසෙන ශ්‍රීලාංකිකයන්ට නැවත ශ්‍රීලංකාව වෙත පැමිණීමේදී මුහුණපාන්නට සිදුව තිබෙන දැඩි දුෂ්කරතා සහ අධික වියදම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සඳහා සහනදායී පහසු ක්‍රමවේදයක් ලබා...
Latest News Trending World Newsමියන්මාර පොලිස් ඝාතකයන් ඉදිරියට ගිය කන්‍යා සොයුරිය ළමුන් වෙනුවට තමා මරාදමන්නැයි ඉල්ලයිChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202101002 මේ දිනවල මියන්මාර හමුදාව සහ එම පාලනයට විරුද්ධව හඬ නගන උද්ඝෝෂකයින් සමග ගැටුම් සිදුවෙමින් පවතිනවා. එවන් තත්වයක් තුල ජාත්‍යන්තර කාන්තා දිනයේදී සාන්ත කොලොම්බන් දෙව්මැදුර අසල...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුල ගැන හැරී කුමරුගේ බිරිඳ මේගන්ගේ හෙළිදරව්වෙන් ලොවම කැළඹෙයිChannel News Lanka09/03/202109/03/2021 by Channel News Lanka09/03/202109/03/202102045 හැරී කුමරුට හා බිරිඳ මේගන් හට මෙවර ලැබෙන්නට නියමිත දියණියට මුල් නාමය “ඩයනා” ලෙස නම තැබීම නොකරන්නට ඔවුන් තීරණය කර ඇත්තේ තම දියණිය මාධ්‍යවල පුවත්...
Latest News Trending World Newsපාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලූ ඇමරිකාවේ නිව්යෝර්ක් දේවමෙහෙයට ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක්Channel News Lanka09/03/202109/03/2021 by Channel News Lanka09/03/202109/03/202101430 ශ්‍රීලංකාවේදී 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනවිත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ශ්‍රීලාංකික කතෝලික ජනතාව...
Latest News Trending World Newsජෙෆ් බේසෝස්ගේ කලින් බිරිඳ මැකෙන්සි ස්කොට් දරුවන්ගේ ගුරුවරයා සමග විවාහ වෙයිChannel News Lanka08/03/202109/03/2021 by Channel News Lanka08/03/202109/03/202101297 ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් හිමිකරු ජෙෆ් බේසෝස් ගේ දික්කසාද බිරිඳ වන මැකෙන්සි ස්කොට් නැවත වරක් විවාහ වී තිබේ. ඒ තම දරුවන් ඉගෙනුම ලබන...
Latest News Trending World Newsසිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ට හා බිරිඳ අස්මාට කොවිඩ්Channel News Lanka08/03/202108/03/2021 by Channel News Lanka08/03/202108/03/202101884 සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා හට කොවිඩ් රෝගය වැළඳී තිබේ. මෙම දෙදෙනාට සුළු රෝග ලක්ෂණ ඇති නමුත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන...
Business News Latest News Trending World Newsප්‍රංශයේ ධන කුවේරයකු වන ඔලිවර් ඩසෝල්ට් හෙල්කොප්ටර් අනතුරකින් මරුටChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101075 ප්‍රංශයේ ධන කුවේරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔලිවර් ඩසෝල්ට් නෝමන්ඩි හිදී සිදුවූ හෙල්කොප්ටර් අනතුරකින් මිය ගොස් තිබේ. මොහු ලොව 361 වන ධනවතා ලෙස සැලකේ. 69...