Latest News Trending World Newsමියන්මාර හමුදා රජයට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන-උද්ඝෝෂණ දිගටමChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101094 මියන්මාර හමුදා පලනයට එරෙහිව එරට ජනතාව අද දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරමින් රට පුරා සාමකාමී උද්ඝෝෂණ පැවැත්වුහ. ව්‍යාපාර වසා දමා තිබු අතර ජනතාව මහාමාර්ග වල...
Latest News Trending World Newsඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ පහ පනීChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101110 ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. වසරකට යන්තම් වැඩි කාලයක් තුල මෙම මරණ සංඛ්‍යාව සිදුවී තිබේ. මේ වන විට ඇමරිකාවේ ලක්ෂ...
Latest News Trending World Newsඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විට්සර්ලන්තයේදී අද ඇරඹේChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/202101098 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද (22) ආරම්භවීමට නියමිත ය. මෙවර මානව හිමිකම් සැසිවාරය මාර්තු 23වන දින දක්වා පැවැත්වෙනු ඇත....
Latest News Trending World Newsමියන්මාර හමුදා කුමන්ත්‍රණයට චීනය සහය දුන් බවට මියන්මාර ජනතාවගෙන් චෝදනාChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/202101481 මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනය සහය දුන් බවට විරෝධය පළකරමින් මියන්මාර ජනතාව එරට යන්ගුන් නගරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. මෙහිදී ඉංග්‍රීසි , චීන...
Latest News Trending World Newsදිනක් තුල තෙවන ගුවන් අනතුර-අහසෙන් වැටුණු කැබලිවලින් 2 කට තුවාල-නිවාස වාහනවලට හානිChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/202101410 නෙදර්ලන්ත ගුවනේ පියාසර කල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක එන්ජිමක් ගිනි ගැනීම නිසා එයින් විසිවූ යකඩ කැබලි බිමට පතිත වීම නිසා නෙදර්ලන්තයේ මීර්සෙන් නගරයේ පුද්ගලයන් දෙදෙනෙකු...
Latest News Trending World Newsඇමරිකාවේ ටෙක්සාස්හි අධික ශීත තත්වයෙන් 70 ක් මරුටChannel News Lanka22/02/202122/02/2021 by Channel News Lanka22/02/202122/02/202101110 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති අධික ශීත දේශගුණ තත්වය හේතුවෙන් මේ වන විට 70 දෙනෙකු මිය ගොස් තිබේ. ටෙක්සාස් ජනපදයේ ඇතැම් ස්ථාන වල...
Latest News Trending World Newsනයිජීරියාවේ ගුවන් යානයක් කඩා වැටී හතක් මරුටChannel News Lanka21/02/202121/02/2021 by Channel News Lanka21/02/202121/02/202101046 නයිජීරියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු මිය ගොස් තිබේ. එන්ජින් දෝෂයක් නිසා යානය කඩා වැටී ඇත්තේ එරට අබුජා අගනුවර ගුවන්තොටුපල ආසන්නයේ දීය. ඒ...
Business News Latest News Trending World Newsඇමරිකාවේදී ගුවන් යානයක එන්ජිමක් අහසේදී පුපුරා යයි -241 දෙනෙකුගේ දිවි යන්තමින් ගැලවේChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101591 ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් ගුවන් තොටුපළෙන් අද දහවල් බොයිං 777 වර්ගයේ ගුවන් යානයක් ගුවන් ගත කරන අතර තුර ඉහල අහසේදී එන්ජිමක් පුපුරා ගොස් තිබේ. යුනයිටඩ්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsසායිෆ් අලි ඛාන් සහ කරීනා කපුර්ට තවත් පිරිමි දරුවෙක් !Channel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101034 බොලිවුඩයේ සුපිරි නළු නිලි යුවලක් වන සායිෆ් අලි ඛාන් සහ කරීනා කපුර් හට තවත් පිරිමි දරුවකු ලැබීලා , මේ කරීනාගේ දෙවන දරුවා ය. 2012 දී...
Features Health/Science & Tech/Astrology Latest News Trending World Newsකුකුලන්ගෙන් බෝවන භයානක නව කුරුළු උණක් බෝවුණු 7 දෙනෙක් රුසියාවෙන් හමුවෙයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101127 කුකුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වයිරසයක් දකුණු රුසියාවෙන් හමුවුනු බව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම්දී තිබේ. AH5N8 නමැති මෙම වයිරසය වැළඳුනු කුකුල්...