Latest News Trending World Newsචීනය – BBC ලෝක ප්‍රවෘත්ති සේවයේ විකාශන කටයුතු අත්හිටුවයිChannel News Lanka12/02/202112/02/2021 by Channel News Lanka12/02/202112/02/202101148 චීනය විසින් BBC ලෝක ප්‍රවෘත්ති සේවය චීනයේ විකාශනය කිරීම අත්හිටුවා තිබේ. මෙම තහනම ලොව පුරා ජනමාධ්‍ය පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයද සසල කර තිබේ. BBC ලෝක...
Latest News Sports World NewsKelaniya University won by 8 wickets in a remarkable day in MelbourneChannel News Lanka12/02/202112/02/2021 by Channel News Lanka12/02/202112/02/202101349 Kelaniya University Alumni Association Australia (KUAA Australia) secured a comfortable win against Peradeniya University Alumni Association (PUAAVic) in the 11th annual cricket encounter held at...
Latest News Trending World Newsඇමරිකාවේ ටෙක්සාස්හි වාහන 100 ක් එක පොකුරට අනතුරක – 6 ක් මරුටChannel News Lanka11/02/202112/02/2021 by Channel News Lanka11/02/202112/02/20210926 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ෆෝර්ට් වර්ත්හි අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් වාහන 100 ක් අනතුරට පත්වී තිබේ. අනතුරින් හය දෙනෙකු මිය ගොස් තවත් පිරිසක්...
Latest News World Newsමියන්මාර හමුදා ප්‍රධානීන්ට-සමීපතම ව්‍යාපාරිකයන්ටත් ඇමරිකාවේ සම්බාධකChannel News Lanka11/02/202111/02/2021 by Channel News Lanka11/02/202111/02/202101090 මියන්මාරයේ රාජ්‍ය බලය අල්ලාගෙන සිටින හමුදා නායකයන් ,ඔවුන්ගේ පවුල් වල අය සහ ඔවුන්ගේ ව්‍යාපාරික සහකරුවන්ට ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පනවා තිබේ. මේ සම්බන්ධ විධායක...
Features Latest News Trending World Newsබයිඩන් චීන ජනපතිට කතා කර මානව හිමිකම් වෙළඳ අර්බුද හොංකොං ගැන ප්‍රශ්න කරයිChannel News Lanka11/02/202111/02/2021 by Channel News Lanka11/02/202111/02/202101320 ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් චීන ජනාධිපති ෂි ජින්පින් වෙත දුරකථන ඇමතුමක් දෙමින් චීනයේ ශින්ජියාන්හි මානව හිමිකම් කඩවීම්, ඇමරිකා චීන වෙළඳ අර්බුදය, හොංකොං ප්‍රශ්නය හා...
Latest News Trending World Newsඔක්ස්ෆෝර්ඩ්/ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනය 18 ට වැඩි අයට – නව ප්‍රභේදයටත් සුදුසුයි -WHOChannel News Lanka11/02/202111/02/2021 by Channel News Lanka11/02/202111/02/202101107 කොවිඩ් වලින් ආරක්ෂා වීමට ලබා දෙන ඔක්ස්ෆෝර්ඩ්/ඇස්ට්‍රා සෙනෙකා වැක්සීනය වසර 18 ට වැඩි පුද්ගලයන් සඳහා ලබා දීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කර...
Latest News Trending World Newsසවුදි කාන්තාවන්ට පුරුෂාධිපත්‍යයෙන් නිදහස දුන් ලොජේන්ගේ නිදහසට බයිඩන් මැදිහත් වෙයිChannel News Lanka10/02/2021 by Channel News Lanka10/02/202101392 සවුදි අරාබියේ කාන්තාවන්ට පුරුෂාධිපත්‍යයෙන් නිදහස ලබා දීම සඳහා මුලිකත්වය ගත් ලොජේන් අල් හතෝල් නිදහස් කිරීමට සවුදි බලධාරීන් කටයුතු කර තිබේ. එරට මුල් පෙලේ කාන්තා ක්‍රියාකාරිනියක...
Latest News Trending World Newsමියන්මාර පොලීසිය ජනතාවට වෙඩි තබයි-19 හැවිරිදි තරුණියකගේ හිසට වෙඩි තබලාChannel News Lanka10/02/2021 by Channel News Lanka10/02/202101279 මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් එරට නව හමුදා පාලනයට එරෙහිව වීථි බැස සිටින ජනතාවට එරට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරමින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් විශාල පිරිසක්...
Latest News Trending World Newsලොව වැඩිම ජනගහනය ඇති චීනයේ නව උපත් අනුපාතය 15%කින් පහළටChannel News Lanka10/02/202111/02/2021 by Channel News Lanka10/02/202111/02/20210679 ලොව වැඩිම ජනගහනයක් ඇති චීනයේ පසුගිය වසරේ ලියාපදිංචි වී ඇති නව දරු උපත් සංඛ්‍යාව 15%කින් අඩු වී තිබෙනවා. මෙම සතියේ චීන මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින්...
Latest News World Newsකොවිඩ් වැළදුනු ලොව දෙවැනි වයස්ගතම කාන්තාව සුවය ලබයිChannel News Lanka10/02/202111/02/2021 by Channel News Lanka10/02/202111/02/20210588 යුරෝපයේ වයස්ගතම කාන්තාව ලෙසත් ලොව දෙවනියට වයස්ගතම කාන්තාව ලෙසත් හඳුන්වනු ලබන ආන්ඩ්රේ කන්‍යා සොහොයුරියට කොවිඩ් ආසාදනයවී ඇති බවට වාර්තා වුණේ 2021 ජනවාරි 16 වනදායි. ප්‍රංශයේ...