Latest News Trending World Newsමියන්මාර හමුදාව අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලය වනසතිChannel News Lanka10/02/202110/02/2021 by Channel News Lanka10/02/202110/02/20210987 මියන්මාරයේ ආණ්ඩු බලය අල්ලා ගත් එරට හමුදාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ පක්ෂ කාර්යාලයට කඩාවැදී එය විනාශ කර දමා...
Latest News World Newsපසුගිය සති 5 තුළ ඉන්දියාවේ කොවිඩ් මරණ 55%කින් අඩුවෙයිChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/20210741 ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවේ ප්‍රාන්ත 15කින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ එරට දෛනික...
Latest News Trending World Newsදකුණු කොරියාවේ සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ටත් කොවිඩ් පරීක්ෂණChannel News Lanka09/02/202109/02/2021 by Channel News Lanka09/02/202109/02/20210793 දකුණු කොරියාවේ සෝල් අගනුවර සුරතලයට ඇති කරන සුනඛයින් සහ බළලුන්ට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් කොවිඩ්-19 වැළදී ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ සඳහා යොමු කරන...
Latest News Trending World Newsරුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙක් නෙරපමින් යුරෝපය නවලිනි ගැන තදින්Channel News Lanka09/02/2021 by Channel News Lanka09/02/20210891 යුරෝපා තානාපති නිලධාරීන් තිදෙනෙකු රුසියාවෙන් නෙරපා හැරීමට එකට එක කිරීමක් ලෙස එම රටවල රුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙකු නෙරපා හැර තිබේ. මෙසේ නෙරපා හරින්නට තීරණය වී...
Latest News Trending World Newsග්ලැසියරය කඩා වැටීමෙන් අතුරුදන්වූ 200ක් සොයා දැවැන්ත මෙහෙයුමක්- මරණ 26Channel News Lanka08/02/202109/02/2021 by Channel News Lanka08/02/202109/02/20210745 උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ චමෝලි දිස්ත්‍රික්කයේ පිහිටි වේල්ලකට නන්දා දේවි ග්ලැසියරයේ කොටසක් කඩා වැටීමෙන් ගංවතුර සහ නායයෑම් තත්වයක් ඇතිවුණා. ජල ගැල්ම හටගත් ස්ථානයේ ජල විදුලි...
Latest News World Newsචීන තාක්ෂණික දැවන්තයින්ගේ තරඟකාරී විරෝධී හැසීරීම් වලට නව නීති මාලාවක්Channel News Lanka08/02/202109/02/2021 by Channel News Lanka08/02/202109/02/20210745 චීන තාක්ෂණික දැවන්තයින් වන අලිබාබා සහ ජේඩී.කොම් යන සමාගම් ඔවුන්ගේ ප්‍රමුඛ වෙළදපොළ තත්වය අනිසි ලෙස භාවිත කිරීම වැළක්වීමේ අරමුණෙන් චීනයේ වෙළදපොළ නියාමන රාජ්‍ය පරිපාලන ආයතනය...
Latest News World Newsසාධාරණ හේතුවක් නොමැතිව අයර්ලන්ත දේශසීමාව පසුකරන්නන්ට යුරෝ 100ක දඩයක්Channel News Lanka08/02/202112/02/2021 by Channel News Lanka08/02/202112/02/20210994 උතුරු අයර්ලන්තයේ ජනතාවට සාධාරණ හේතුවක් නොමැතිව අයර්ලන්ත දේශසීමාව පසුකර ගියහොත් යුරෝ 100ක දඩ මුදලක් ගෙවීමට එරට රජය තීරණය කර තිබෙනවා. එය අද සිට ක්‍රියාත්මක බවයි...
Latest News Sports Trending World Newsමොහමඩ් අලීවත් පරාජය කල ලෝක බොක්සිං ශූර ලියෝන් ස්පින්ක්ස් මියයයිChannel News Lanka08/02/202108/02/2021 by Channel News Lanka08/02/202108/02/202101412 ලෝක හෙවිවේට් බොක්සිං ශුරයකු වූ ලියෝන් ස්පින්ක්ස් මිය ගොස් තිබේ. බොක්සිං ලොව රජු ලෙස සැලකෙන මොහමඩ් අලි පරාජය කරමින් බොක්සිං ලොව උඩුයටිකුරු කල ලියොන් ස්පින්ක්ස්...
Latest News World Newsකොවිඩ් පැතිරීමේ අවදානම ගැන මුලින්ම පැවසූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් අදට වසරක්Channel News Lanka07/02/2021 by Channel News Lanka07/02/20210329 චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ්-19 වයිරසය පිළිබඳව පළමු වරට දැනුවත් කළ මෙන්ම එම වයිරසය සාර්ස් වයිරසය මෙන් මාරාන්තික වනු ඇති බවට අනතුරු...
Latest News World NewsAERO-INDIA 2021 (VIRTUAL) FOR SRI LANKAN ARMED FORCESChannel News Lanka07/02/2021 by Channel News Lanka07/02/20210850 The Aero India (Virtual) 2021 in Hybrid format was an unprecedented success despite the Covid 19, with 121 MoUs, 19 Transfer of Technology, 04 handing...