Latest News Trending World Newsදකුණු අප්‍රිකාවේ සහ සිම්බාබ්වේ ඇමතිවරු දෙදෙනෙක් කොරෝනාවෙන් මරුටChannel News Lanka22/01/2021 by Channel News Lanka22/01/20210797 දකුණු අප්‍රිකාවේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ ඇමතිවරු දෙදෙනෙක් කොරෝනා රෝගය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ. සිම්බාබ්වේ විදේශ ඇමති සිබුසිසෝ මෝයෝ කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබේ. කලින්...
Latest News Trending World Newsකොරෝනා මැඩලන්න ඇමරිකානු ජනාධිපති බයිඩන් විධායක නියෝග දහයක්Channel News Lanka22/01/202122/01/2021 by Channel News Lanka22/01/202122/01/202101168 කොරෝනා ව්‍යාප්තියට එරෙහිව සටන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් විධායක නියෝග (Executive orders) දහයක් අත්සන් කර තිබේ. මේ යටතේ කොවිඩ් එන්නත...
Latest News Trending World Newsඉන්දියාවේ කොවිඩ් එන්නත් කම්හලේ ගින්නකින් පහක් මරුටChannel News Lanka22/01/202122/01/2021 by Channel News Lanka22/01/202122/01/202101142 ලොව විශාලතම එන්නත් නිෂ්පාදක සමාගම වන ඉන්දියාවේ සීරම් සමාගමේ පුනේ හි පිහිටි ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නකින් පස් දෙනෙකු මිය ගොස් තිබේ. මෙම ගොඩනැගිල්ල තවමත් ඉදිවෙමින් පවතින...
Latest News World NewsIndia starts supply of COVID vaccines to neighboursChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/20210409 The Government of India has received several requests for the supply of Indian manufactured vaccines from neighbouring and key partner countries. In response to these...
Latest News Trending World Newsජැක් මා තුන් මසකට පසු යලි කරලියටChannel News Lanka21/01/202121/01/2021 by Channel News Lanka21/01/202121/01/202101143 මාස තුනක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි සිටි අල් බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා යලිත් පළමු වරට ජනතාව ඉදිරියේ පෙනී සිටියේය.ඔහු සිටින ස්ථානය ගැන නිසි...
Latest News Trending World Newsජෝ බයිඩන් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයිChannel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/202101517 ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ඉදිරියේ වොෂින්ටනයේදී පැවති වර්ණවත් අභිමානනීය උත්සවයකදී අද දිවුරුම් දුන්නේය. එසේම කමලා හැරිස් උප ජනාධිපතිවරිය...
Latest News Trending World Newsලොව හෙල්ලූ ට්‍රම්ප් අවසානයේ ධවල මන්දිරයෙන් නික්ම ගිය අයුරු …Channel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/202101144 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වතාවට ධවල මන්දිරයෙන් පිටත්ව ගිය අවසථාව ලොව පුරා ජනතාවගේ අවධානයට ලක්විය. සිය බිරිඳ මෙලනියාගේ අතින් අල්ලාගෙන ධවල මන්දිරයෙන් පිටතට පැමිණි...
Latest News Trending World Newsජෝ බයිඩන් අද ඇමරිකානු ජනපති ධුරයේ දිවුරුම් දෙයි-ආරක්ෂක භටයනුත් පරීක්ෂාවටChannel News Lanka20/01/2021 by Channel News Lanka20/01/202101102 ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් අද දිවුරුම් දීමට නියමිතය. වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට පසුගියදා එල්ලවූ ප්‍රහාරය හේතුවෙන් දිවුරුම් දීමේ උත්සවය සඳහා දැඩි...
Latest News Trending World NewsDonald Trump’s farewell: We did what we came to doChannel News Lanka20/01/2021 by Channel News Lanka20/01/202101013 US President Donald Trump has made his farewell address before leaving office, saying: “We did what we came to do – and so much more.”...
Latest News Trending World Newsතායිලන්ත රජපවුලට අපහාස වන හඬපට යැවූ කාන්තාවක් 47 වසරක් සිර දඬුවම්Channel News Lanka20/01/202120/01/2021 by Channel News Lanka20/01/202120/01/20210944 තමන්ට සමාජ ජාලයන ඔස්සේ ලැබුණු තායි රජ පවුල විවේචනය කෙරෙන හඬපට සමාජ ජාල ඔස්සේ වෙනත් පුද්ගලයන් වෙත යැවූ කාන්තාවකට එරට අධිකරණය විසින් 43 වසරක සිර...