Hard Talk Latest News Trendingමූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයිChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/20240170 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය. පනත්...
Features Latest News Trendingජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට ?Channel News Lanka25/07/2024 by Channel News Lanka25/07/20240155 ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින්...
Hard Talk Latest News Trendingජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ පාර්ශව අතර මතගැටුම්Channel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240142 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධි මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ. මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක්...
Latest News Trending22 සංශෝධනය පාර්ලිමේන්තුවටChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240209 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ලබන 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න...
Features Latest News Trendingමැතිවරණ කොමිෂන් සභා රැස්වීම බ්‍රහස්පතින්දාChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240214 දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන්...
Hard Talk Latest News Trendingසජබයෙන් ගන්න – අපි යන්නම්Channel News Lanka22/07/202422/07/2024 by Channel News Lanka22/07/202422/07/20240200 සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බව පැවසු මන්ත්‍රීවරුන් විසිපස් දෙනා (25) ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා....
Hard Talk Latest News Trending22 ජනපතිවරණයට බලපෑමක්Channel News Lanka22/07/2024 by Channel News Lanka22/07/20240124 විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය...
Hard Talk Latest News Trendingමුදල් කන ජනමත විචාරණ එපාChannel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240151 ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය පවසයි. රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන...
Features Latest News Political News Trendingලබන සතියේ පිහිටුවන සජබ සන්ධානයට පක්ෂ රැසක් ?Channel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240157 සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම...
Features Hard Talk Latest News Trending19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්ත කතාව ජයම්පති රටට කියයිChannel News Lanka20/07/2024 by Channel News Lanka20/07/20240178 ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම තමාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හුවා දැක්වීම පිළිබඳව ජනාධිපති...