27 C
Colombo
06/05/2026

මුදල් ලේකම් ආටිගලට කොරෝනා

Share with your friends :

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඒ මහතා අවශ්‍ය සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග අනුගමනයට යොමු වී සිටි.

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි, ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරුන් සමගත් ආසන්න දිනවල සාකච්චාවලට සහභාගී විය.

එමෙන්ම ඒ මහතා සමග අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් ඇතුළු ප‍්‍රභූන් ගණනාවක්ද මුණ ගැසී තිබේ.

Share with your friends :