27 C
Colombo
10/03/2026

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් ඉහළට

Share with your friends :

බහලුම් ප්‍රවාහන ගාස්තු අද (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි.

මෙම බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමෙන් ආනයනික භාණ්ඩවල මිල තව දුරටත් ඉහළ යනු ඇති බව අනයනකරුවෝ පවසති.

Share with your friends :