27 C
Colombo
25/04/2026

සිමෙන්ති මිල 1850 තෙක් ඉහලට

Share with your friends :

වහාම ක‍්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර ඇත.

මෙතෙක් සිමෙන්ති කොට්ටයක මිල නම් කර තිබුනේ රුපියල් 1,375ක් ලෙසයි.

Share with your friends :