27 C
Colombo
14/05/2026

අලුත් කැබිනෙට්ටුවක් සූදානම්.. හදිසි මහ මැතිවරණයක්…

Share with your friends :

කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමග නව අමාත්‍ය මණ්ඩලයක් ඉක්මනින්ම දිවුරුම්දීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එම අමාත්‍ය මණ්ඩලය ඉතා සීමිත ඇමතිවරුන් පිරිසකින් සමන්විත වනු ඇත.

ඔවුන් මැතිවරණයකට රට යොමු කරන තෙක් කෙටි කාලයක් සදහා රට පාලනය කරනු ඇත.

එම ආණ්ඩුව යටතේ පවත්වන මැතිවරණයකින් ජනතාවට තමන් කැමති නව පාලනයක් පත්කර ගැනීමේ අවස්ථාව හිමි වීමට නියමිතව තිබේ.

Share with your friends :