27 C
Colombo
11/03/2026

බේකරි 2,000 ක් වැසෙයි

Share with your friends :

දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ගෑස් සහ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් ජයවර්ධන මහතා පැවසීය.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.

Share with your friends :