27 C
Colombo
10/03/2026

ඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයි

Share with your friends :

ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවේ ඉන්ධන පිළිබඳ පරීක්ෂාවෙන් පසුවහැකි ඉක්මනින් ඩිසල් ගොඩබෑම ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

Share with your friends :