27 C
Colombo
10/03/2026

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයි

Share with your friends :

සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් ඊයේ (3) රාත්‍රී නිකුත් කර තිබේ.

විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා එම ගැසට් නිවේදනයෙන් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්ව තිබේ.

Share with your friends :