27 C
Colombo
16/08/2026

විදුලි බිල වැඩි කිරීමේ ගැසට්ටුව කැබිනට් මණ්ඩලයට

Share with your friends :

විදුලි බිල යළිත් වරක් වැඩි කිරීමට අනුමැතිය ඉල්ලා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම පිළිබඳ තීන්දුව ගැනීම ලබන සතියේ කැබිනට් රැස්වීම දක්වා කල් තබා ඇතැයි වාර්තාවේ.

Share with your friends :