27 C
Colombo
19/05/2024

ගෝලීය උණුසුම වැඩිම වසර ලෙස 2023 වාර්තා ගතවෙයි.

Share with your friends :

2023 වර්ෂය වාර්තාගත උණුසුම්ම වසර ලෙස වාර්තා වී තිබේ.
මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස මෙන්ම ස්වභාවික එල් නිනෝ කාලගුණික සිදුවීම මගින් මෙම තත්වයට බල පා තිබේ.

පසුගිය වසරේ එනම් 2023 වසරේදී දිගු කාලීන සාමාන්‍යයට වඩා 1.48C පමණ උණුසුම් වූ බව යුරෝපා සංගමයේ දේශගුණ අංශ පවසයි.

ජූලි මාසයේ සිට සෑම දිනකම පාහේ වසරේ කාලය සඳහා නව ගෝලීය වායු උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව පෙනී ගොස් තිබේ.

මුහුදු මතුපිට උෂ්ණත්වය ද පෙර පැවති ඉහළ මට්ටම් බිඳ දමමින් ඉහලට ගොස් ඇත.

Share with your friends :