27 C
Colombo
16/05/2024

ජනාධිපතිවරණය හා මහා මැතිවරණය දෙකම මේ වසරේ- රනිල් ඔස්ට්‍රේලියාවේදී කියයි

Share with your friends :

මේ වසරේ ජනාධිපතිවරණය හා මහා මැතිවරණය යන මැතිවරණ දෙකම පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ, පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

නැවත බලයට පැමිණෙන්නට නම් තම ජනාධිපතිවරණයට තරග කලයුතු බවද බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Share with your friends :