27 C
Colombo
19/05/2024

මෛත්‍රී මුලින් ඉන්දියාවට-ඊළඟට ඇමරිකාවට

Share with your friends :

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුව ඉන්දීය සංචාරයකට යාමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉන්දීය සංචාරයෙන් පසු ඇමරිකාවේ සංචාරයකටද එක්වීමට හිටපු ජනාධිපතිවරයාට ආරාධානා ලැබී ඇත.

Share with your friends :