27 C
Colombo
08/06/2026

පාසල් ප්‍රවාහන ගාස්තු තීරණය රජය යටතට

Share with your friends :

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර ඇත.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව මීට අදාළ කෙටුම්පත සකස් කර ඇත.

Share with your friends :