27 C
Colombo
16/05/2024

ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි

Share with your friends :

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

Share with your friends :