27 C
Colombo
18/05/2024

ඉන්දීය මහා මැතිවරණයට ශ්‍රීලංකාවේ මන්ත්‍රීවරුත් ගිහින්

Share with your friends :

මෙවර ඉන්දීය මහා මැතිවරණය නිරීක්ෂණය සඳහා ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්දියාව වෙත ගොස් තිබේ.
ඒ එරට පාලක භාරතීය ජනතා පක්ෂයෙන් ලැබුණු ආරාධනා අනුවය.
මේ අනුව මෙරට ඉදිරි මැතිවරණ සඳහාද ඉන්දීය මැතිවරණ උපක්‍රම භාවිත කරන්නට ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටිති.

Share with your friends :