27 C
Colombo
07/08/2026

බෙහෙත් වර්ග 60 ක මිල නගියි

Share with your friends :

ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඩොලර් ගැටලුව හේතුවෙන් ඖෂධ ආනයනයට ගැටලු මතුව තිබීම නිසා ආනයනකරුවන්ගේ ඉල්ලීම මත මෙම මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවැසීය.

Share with your friends :