27 C
Colombo
15/05/2026

නියෝජ්‍ය කතානායක ඡන්දෙට අටදෙනෙක් නෑ

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.

මයන්ත දිසානායක, උද්දික ප්‍රේමරත්න, සී.වී විග්නේෂ්වරන්, විමල් වීරවංශ, ආර්.සම්පන්ධන්, ජෝන් සෙනෙවිරත්න, විනෝ රාධලිංගම්, ඉම්රාන් මහරූෆ් එම මන්ත්‍රීවරු අටදෙනා වෙති.

Share with your friends :