27 C
Colombo
15/05/2026

ලක්ෂ හතක් වංචා කළ දුම්රිය ස්ථානාධිපතිට වැඩ වරදි

Share with your friends :

දුම්රිය ප්‍රවේශපත්‍ර සහ බඩු ප්‍රවාහන ආදායම්වලින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වංචාකර ඇතැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වඩ තහනම් කර ඇත.

අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ ඉකුත්දා සිට වැඩ තහනමකට ලක්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය.

Share with your friends :