27 C
Colombo
15/05/2026

මිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයි

Share with your friends :

ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය.

අහාර අනවශ්‍ය ලෙස රැස්කිරීමෙන් වළකින ඉල්ලා සිටින බවත් එසේ ආහාර එක්රැස් කිරීමෙන් වෙළෙපොලේ සාමාන්‍ය තත්ත්වයට බලපෑමක් වන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.

Share with your friends :