සැප්තැම්බර් 19 ජාතික ශෝක දිනයක් කරයි 09/09/202210/09/2022 Share with your friends : දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙි ඒ අනුව ලබන 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි Share with your friends :