27 C
Colombo
06/03/2026

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට ජීප් රථ 750 ක්

Share with your friends :

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රීලංකා පොලීස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජීප් රථ 750 ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
ඉන් ජීප් රථ 600ක් රට පුරා පොලීස් ස්ථාන වලටද, ඉතිරි ජීප් රථ 150 ක් විශේෂ කාර්ය බලකාය වෙතටද ලබාදීමට නියමිතය.
මෙම ජීප්රථ අදියර 3 ක් යටතේ මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

Share with your friends :