27 C
Colombo
06/05/2026

ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ සමුගනී

Share with your friends :

ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි.

පූනම් පාන්ඩේ ජනප්‍රිය වූයේ වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ එළි දැක්වූ ගුරුවරියක සහ ළාබාල ශිෂ්‍යයකු අතර ප්‍රේම සම්බන්ධයක් ගැන කියැවෙන “නාෂා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවීමෙනි.

“නාෂා” චිත්‍රපටය තිරගත වූයේ 2013 වසරේදීය. එය බොලිවුඩයේ දිග හැරුණු ආන්දෝලනාත්මක චිත්‍රපටවලින් එකකි. “නාෂා” පූනම් පාන්ඩේගේ පළමු චිත්‍රපටයයි.

Share with your friends :