27 C
Colombo
25/04/2026

මහනුවර ධර්මරාජ ලොක්කෝ අධ්‍යාපන ඇමතිටත් උඩින් යයි

Share with your friends :

අධ්‍යාපන ඇමතිවරයා කුමන නියෝග කලද මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල මාර්තු 28 වැනිදා නියමිත පරිදිම පවත්වන බව එම විද්‍යාලයේ ඉහලම ප්‍රධානියෙක් එහි සිසුන් වෙත දැනුම්දී තිබේ.
පසුගිය දිනෙක උදැසන සිසු රැස්වීමේදී මේ බව දැනුම්දී දී තිබේ.
මේ දින වල ඇති අධික උණුසුම් තත්වය නිසා පාසල් දරුවන්ට ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු නිසා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අවුරුදු නිවාඩුවෙන් පසුව නිවාසාන්තර ක්‍රීඩා උත්සව පවත්වන ලෙස පාසල් බලධාරීන් වෙත නියෝග කර තිබිණි.
අධික උණුසුම හේතුවෙන් රටපුරා පාසල්වල දරුවන් රැසකට විවිධ ආබාධ ඇතිවී තිබිණි.

Share with your friends :