කටුනායක ගුවන්තොටුපල දෙසැම්බර් 26 යලි ඇරේ 12/12/202013/12/2020 Share with your friends : ලබන දෙසැම්බර් 26 වැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල යලි විවෘත කෙරේ. මෙය සියලුම විශේෂ හා වාණිජ ගුවන් යානා සඳහා අදාලවේ. ගුවන් තොටුපල විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය නිර්දේශ සඳහා සංචාරක සමාගම් හා හෝටල් සමාගම්ද එකඟත්වය පල කර තිබේ. Share with your friends :