27 C
Colombo
08/06/2026

ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි

Share with your friends :

ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

ඔහු විසින් නිවේදනය අද (07) නිලවශයෙන් සිදු කර ඇත.

සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකුද වන ජෝන් සීනා 47 හැවිරිදි වියේ පසුවෙයි.

ජෝන් සීනා පවසා පවසා ඇත්තේ, එළැඹෙන රෙස්ල්මේනියා තරගාවලියේදී තම අවසන් රෙස්ලිං තරගය වන බවත් එයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

Share with your friends :