27 C
Colombo
06/05/2026

ශ‍්‍රී ලංකාව වසා දැමීමට සූදානම්..?

Share with your friends :

ඉදිරි දින කිහිපයේ තත්වය අනුව දින කිහිපයකට රට වසා දමන්නට ඇතැම් විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

පවතින තත්ත්වය අනුව රට වසා තැබීම ලෙහෙසි කටයුත්තක් නොවුනද වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලයකට රට වසා දැමීමට සිදු වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේය.

Share with your friends :