Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingබොලිවුඩයේ නවතම ප්‍රේම වෘතාන්තය – ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයිChannel News Lanka11/05/202411/05/2024 by Channel News Lanka11/05/202411/05/20240432 ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සුහානා ඛාන් මෙන්ම අගස්ත්‍යා නන්දා ද රංගනයට...
Features Latest News Trending World Newsජනාධිපතිගේ සහෝදරයා දුෂණ චෝදනා මත අත්අඩංගුවටChannel News Lanka11/05/202411/05/2024 by Channel News Lanka11/05/202411/05/20240138 පේරු රාජ්‍යයේ ජනාධිපතිනි DINA Boluarte ගේ සහෝදරයා වන Nicanor Boluarte දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.එසේම ජනාධිපතිනියගේ නීතීඥ Mateo Casteneda ද දුෂණ චෝදනා මත අත්අඩංගුවට...
Business News Latest News Trending World Newsඩොලර් මිලියන ගණන් රටෙන් පිටකළ ගුවන් සේවිකාවන් අත්අඩංගුවටChannel News Lanka11/05/202411/05/2024 by Channel News Lanka11/05/202411/05/20240139 ඩොලර් මිලියන අටක මුදලක් රටෙන් පිට කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවක සේවිකාවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ පිටකළ මුදල් ගුවන් යානා මගින් රගන ගිය බව මේ...
Latest News Trendingරනිලුයි – මහින්දයි දෙපැත්තේ තියාගෙන ධම්මික කරපු අලුත්ම වැඩේChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240204 කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් නවතාලීම සඳහා හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වාදීම ඩීපී එඩියුකේෂන් වැඩසටහන විසින් අද (10) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී සිදුකරන ලදී. එහිදී කාන්තාවක්...
Business News Latest News Trendingජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත වැඩිකරන්නට රනිල්ගේ අවධානය ?Channel News Lanka10/05/202410/05/2024 by Channel News Lanka10/05/202410/05/20240166 ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ...
Latest Newsපොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා විලී ගමගේ!Channel News Lanka10/05/202415/05/2024 by Channel News Lanka10/05/202415/05/20240182 ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට අනුබද්ධව ස්ථාපිත කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ...
Latest News Trendingජෝ බයිඩන් පළමුවරට ඊශ්‍රායලයට අනතුරු අඟවයිChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240100 ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඊශ්‍රායල හමාස් යුද්ධයේදී, කොන්දේසි විරහිතව, ඊශ්‍රායලයට සහාය පළ කිරීමට ඉදිරිපත් වී සිටින බයිඩන්, ඊශ්‍රායලයට සෘජුව අනතුරු ඇඟවීමක් කළ...
Business News Features Latest News Trendingවිදුලිබල පනත් කෙටුම්පත තුළින් විදුලි බල ඇමතිට අත්තනෝමතික බලයක් ?Channel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240171 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලබාදී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා නැගුණි. විදුලිබල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම්...
Latest NewsCapacity Building Program for Civil Servants of Sri Lanka at IndiaChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240133 A two-week-long capacity building program for officers of Government of Sri Lanka (GoSL) at India’s National Centre for Good Governance (NCGG) will be commencing on...
Features Latest News Trendingඅනධ්‍යන සේවක වැටුප් වැඩිකලොත් රජයේ වෘත්තීය සමිතිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලටChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240228 විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ මාසික හිලව් දීමනාව...