Latest News Trendingළඟදීම වාහන ආනයනය කිරීමට රජය සැරසෙන බවට පැතිර යන්නේ වැරදි ආරංචිChannel News Lanka09/05/202410/05/2024 by Channel News Lanka09/05/202410/05/20240127 ළඟදීම වාහන ආනයනය කිරීමට රජය සැරසෙන බවට පැතිර යන්නේ වැරදි ආරංචි බවත් එම අසත්‍ය කටකතා හෙළා දකින බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) පවසයි....
Latest News Trendingඩයනාට රටින් පිටවීම තහනම්Channel News Lanka09/05/2024 by Channel News Lanka09/05/20240141 හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක්...
Features Latest News Trendingයලිත් පාර්ලිමේන්තුවට එන්න ඩයනා සුදානමින් ?Channel News Lanka09/05/2024 by Channel News Lanka09/05/20240191 පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ මහත්මිය අද (09) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන්...
Hard Talk Latest News Trendingජනපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතරChannel News Lanka09/05/202409/05/2024 by Channel News Lanka09/05/202409/05/20240183 ජනපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර පවත්වන බව මැතිවරණ කොම්ෂන් සභාව නිවේදනය කරයි. ඒ සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාවේදී...
Latest News Sports Trendingලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය එළියටChannel News Lanka09/05/202410/05/2024 by Channel News Lanka09/05/202410/05/20240181 ඇමරිකාවේදී ලබන ජූනි 1 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (9) පස්වරුවේ නිවේදනය කළේය. ලෝක කුසලාන තරගාවලියට...
Latest News Trendingපොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකටද ?Channel News Lanka09/05/202409/05/2024 by Channel News Lanka09/05/202409/05/20240246 පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරාද යන්න සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා බහක් පවතී. පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් විවිධාකාර වලින් ඔහු ගැන කියවෙන...
Features Latest News Trendingතරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා ලක්ෂ දෙකක් අරන්Channel News Lanka09/05/202410/05/2024 by Channel News Lanka09/05/202410/05/20240190 තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය...
Latest News Trendingමුජිබර්ට දිවුරුම් දෙන්න නීතිමය ගැටළුවක් ?Channel News Lanka09/05/202410/05/2024 by Channel News Lanka09/05/202410/05/20240176 පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ නගර සභා අපේක්ෂක ලැයිස්තුවේ තවමත් සිටින මුජුබුර් රහුමාන් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් තිබේදැයි නීතිමය තත්ත්වය විමසීමට...
Business News Latest News Trendingවීසා ගනුදෙනුව ගැන වියානියි-හර්ෂයි මුදල් කාරක සභාවට කැඳවලාChannel News Lanka08/05/2024 by Channel News Lanka08/05/20240223 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි හර්ෂ ඉලුක්පිටිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු...
Features Hard Talk Latest News Sports TrendingBreach of Protocol: Sri Lanka Golf Union Under Fire for Player Selection ControversyChannel News Lanka08/05/202408/05/2024 by Channel News Lanka08/05/202408/05/20240371 A cloud of controversy looms over the Sri Lanka Golf Union as allegations surface regarding the improper selection of players to represent Sri Lanka Golf....