Features Latest NewsPRUN-New York celebrates the 76th anniversary of the Independence Day of Sri LankaChannel News Lanka07/02/202408/02/2024 by Channel News Lanka07/02/202408/02/20240297 The Permanent Mission of Sri Lanka in New York celebrated the 76th anniversary of the Independence Day of Sri Lanka, led by the Permanent Representative...
Latest News Trendingනුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පැවරීමේ තීරණයක් නැහැChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240230 ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම සඳහා තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (07) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. එම ගොඩනැගිල්ල...
Latest News Trendingබස් රථවල ප්‍රවේශමෙන් …..Channel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240293 බස්රථවල ගමන්කරන කාන්තා හිංසනය පිටුදැකීමේ පොලීසියේ නව මෙහෙයුම යටතේ සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බස්රථවලට යොදවා තිබේ. එම කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකින්බස්රථයක් තුළ සිදුකළ...
Latest Newsඩීන්ස්ටන් පෙදෙසේ චීන අවන්හලේ චන්ඩි වාහනවලට පහරදීලාChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240352 කොළඹ , ඩීන්ස්ටන් පෙදෙස චීන අවන්හලක් අසල නවතා තබන වාහන වලට අදාළ අවන්හලේ හිමිකරුවන් විසින් පහරදී අලාභ හානි කිරීමේ සිද්ධි කීපයක් සම්බන්ධයෙන් එම වාහන වල...
Latest Newsසජබෙ කොටසක් මැතිසබය වර්ජනය කරයි – ෆොන්සේකා ජනපතිගේ කාමරයේ !Channel News Lanka07/02/202408/02/2024 by Channel News Lanka07/02/202408/02/20240189 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද(7) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව වර්ජනය කිරීම විශේෂ සිද්ධියක් විය....
Features Latest News Trendingඅන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බඳවා ගැනීමේ අක්‍රමිකතාChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240230 අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරු සදහා සුදුස්සන් බදවා ගැනිම සදහා අයදුම්පත්‍ර කැදවිමේදී අක්‍රමිකථා සිදුවිම නිසා සුදුස්සන් රැසකට අසාධාරණයක් සිදුව ඇත. අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂ (පරිපාලන),අධ්‍යක්ෂ...
Latest News Trendingදුප්පතුන්ට සහල් කිලෝ විස්සක්-අර්බුදයට ශාප කරමින් සිට අර්බුද විසඳන්න බෑChannel News Lanka07/02/202407/02/2024 by Channel News Lanka07/02/202407/02/20240272 අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වර්ෂයේ අස්වැසුම...
Latest News Trendingජවිපෙ ඉන්දියානු විරෝධය අනුර අවසන් කළා -නාමල් රාජපක්ෂChannel News Lanka07/02/202410/02/2024 by Channel News Lanka07/02/202410/02/20240266 පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක ඉන්දියාව එන්න කිව්වම ප්‍රිති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය....
Latest News Political Newsකෙහෙළිය පාර්ලිමේන්තුවට එන්න බැහැ කියයිChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240222 අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා...
Latest Newsහිටපු නාවික හමුදාපති සජබයටChannel News Lanka07/02/2024 by Channel News Lanka07/02/20240242 හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ...