අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අංශය හරහා දුෂණ-අක්‍රමිකතා ගැන චෝදනා
බත්තරමුල්ල, ඉසුරුපායෙහි පිහිටා තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ හොර රහසේ සිදුවන අතිවිශාල ප්‍රසම්පාදන හා සැපයුම් අංශයේ දුෂණ පිළිබඳ මේ දිනවල අමාත්‍යංශයේ සේවකයන් අතර විශාල කතාබහක් ඇතිවී තිබේ....
