Trending Latest Newsමාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේChannel News Lanka16/11/202418/11/2024 by Channel News Lanka16/11/202418/11/20240218 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා...
Latest News Hard Talk Trendingනව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්Channel News Lanka16/11/202424/11/2024 by Channel News Lanka16/11/202424/11/20240224 10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ...
Business News Features Latest News Trendingශ්‍රීලන්කන් ගුවන් නියමුවන් බල අරගලයක – නැති ප්‍රශ්න උඩට අරන් නැවත බලය ගන්නද?Channel News Lanka15/11/202417/11/2024 by Channel News Lanka15/11/202417/11/20240428 පසුගිය දා සිඩ්නි සිට කටුනායක බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-607 ගුවන් යානයේ සිදු වූ සිද්ධිය හේතුවෙන් එහි ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් වජිර...
Features Hard Talk Latest News TrendingUDA අක්කර 6 ක කොළඹ ඉඩමක් අනුමැතියකින් තොරව 99 අවුරුදු බදු දීලාChannel News Lanka14/11/202417/11/2024 by Channel News Lanka14/11/202417/11/20240326 නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව D.R . විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල්...
Business News Hard Talk Latest News Trendingප්‍රීමා -සෙරෙන්ඩිබ් -පිරමිඩ් විල්මා බිලියන ගණන් ලාභගන්න නිසා පාන් මිල ඉහල ගිහින්Channel News Lanka13/11/202417/11/2024 by Channel News Lanka13/11/202417/11/20240559 අසාධාරණ ඒකාධිකාර සමාගම් කීපයකට ලබා නොදෙන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් සියයකටත් වඩා අඩු මුදලකට ලබා දෙන්නේට බේකරි හිමියන් සුදානම් බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති N.K...
Features Hard Talk Latest News Trendingදරුවන් 30,000ක් මහමඟ-සිඟාකෑමට,ළමා ගණිකාවන්ට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගෙනලුChannel News Lanka12/11/202417/11/2024 by Channel News Lanka12/11/202417/11/20240293 අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ලංකා පුරා විදි දරුවන් 15000-30000 අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති...
Latest News Trendingමහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්Channel News Lanka11/11/2024 by Channel News Lanka11/11/20240128 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක...
Latest News Trending World Newsඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ලංකාවටChannel News Lanka10/11/202411/11/2024 by Channel News Lanka10/11/202411/11/20240220 ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. අද (10) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ‘INS Vela’ සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික...
Hard Talk Latest News Trendingමහ මැතිවරණයේ පැමිණිලි 2,500 ඉක්මවයිChannel News Lanka09/11/202411/11/2024 by Channel News Lanka09/11/202411/11/20240199 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි...
Features Hard Talk Latest News Trendingරටේ නීතියට උඩින් යන මියුසියස් පරිපාලනය ගැන අධ්‍යාපන ලොක්කන්ට පැමිණිලිChannel News Lanka08/11/2024 by Channel News Lanka08/11/20240908 කොළඹ මියුසියස් විද්‍යාලයේ කළමනාකාරිත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ නීතිරීති උල්ලංඝනය කරමින් විභාග පැවැත්වීමට උත්සාහ කරමින් සිටින බවට චෝදනා කරන එම විද්‍යාලයේ දෙමව්පියෝ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට හා...