Latest News Trendingප්‍රාථමික අංශයේ දරුවන්ට මාර්තු සිට දිවා ආහාරයChannel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240242 රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එම...
Features Latest News Trendingසෞඛ්‍ය සේවක වර්ජනය දිගටම – දොස්තරලාගේ වැටුප් ගැනත් හෙළිදරව්වක්Channel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240291 ජීවත්වීමට සරිලන වැටුපක් හා දීමනාවක් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිතිය 72ක් ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය හෙටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර...
Latest News Political News Trendingශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය ලඟදීම එළියට! ලකුණ තීන්දුයිChannel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240284 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව සුදුසු නැකැතක්...
Business News Latest News Trending World Newsමත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි උපකරණ අලෙවිකල eBay සමාගමට මිලියන 18000 දඩChannel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240303 eBay සමාගම සිය වෙබ් අඩවිය ඔස්සේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ හැකි උපකරණ අලෙවි කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 59ක් එනම් රුපියල් මිලියන 18000 ක පමණ දඩ...
Business News Hard Talk Latest News Trendingව්‍යාපාරිකයන් ඩොලර් බිලියන 52 ක් පිටරට රඳවලා-විජේදාස ගෙන් CBSLට චෝදනාChannel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240412 මහා පරිමාණ ව්‍යාපාරිකයන් විදේශීය රටවල රඳවාගෙන සිටින අමෙරිකානු ඩොලර් බිලියන 52ක මුදල සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහා බැංකුව (CBSL) කිසිදු පියවරක් ගෙන නැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු...
Business News Features Latest News‘වැට්’ සහතිකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයිChannel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240244 ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳව...
Features Latest News Trendingඔන්ලයින් පනත ගැන ජුලි චංග් කනස්සල්ලෙන්-නිදහස් අදහසට ඇති බාධාවක්Channel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240223 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි. ඇමෙරිකන් තානාපතිනිය පවසා...
Sportsචාමික – මිලාන් ටෙස්ට් සංචිතයට කැඳවයිChannel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240276 ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 2 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඩුකාරයන් වන චාමික ගුණසේකර...
Latest News Political News Trendingජනාධිපතිවරණයේ මුල්ම එජාප රැලිය කුරුනෑගල දිස්ත්‍රික්කයේChannel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240437 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දිස්ත්‍රික් මට්ටමින් ජාතික පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මුල්ම ජනරැලිය කුරුනෑගල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. මෙම...
Features Latest News Trending World Newsශ්‍රීලංකාවට නිවාඩුවට යන්නැයි ඉන්දීය විදේශ ඇමති ඉන්දියානුවන්ට කියලාChannel News Lanka31/01/2024 by Channel News Lanka31/01/20240291 ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ. ඔහු මෙම...