Art - Cinema - Fashion - Astrology Features Latest News Trendingඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ සමුගනීChannel News Lanka02/02/202402/02/2024 by Channel News Lanka02/02/202402/02/20240321 ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි. පූනම් පාන්ඩේ ජනප්‍රිය වූයේ වැඩිහිටියන්ට පමණයි...
Latest Newsබුදුවරු කියාගන්නා උන්මත්තකයන් දෙසට ගිය ඔන්ලයින් පනත …Channel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240259 ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ...
Features Hard Talk Latest News Trendingමියුසියස් විදුහලේ 2024 ගාස්තු වැඩි කල ආකාරය ගැන දෙමාපියන්ගෙන් චෝදනාChannel News Lanka01/02/202406/02/2024 by Channel News Lanka01/02/202406/02/202402065 කොළඹ මියුසියස් විද්‍යාලයේ පාසල් ගාස්තු හා විවිධ ගාස්තු 2024 සඳහා විශාල වශයෙන් වැඩි කර තිබේ. එහි වසරක් සඳහා වාර තුනක් ගාස්තු අය කෙරෙන අතර ඒ...
Features Latest News Trending World Newsසමාජ මාධ්‍ය හේතුවෙන් ජීවිතය අහිමිවූ ළමයි…..Channel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240249 මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව ඉදිරියේ පසුගියදා පෙනී සිටිමින් සමාජ මාධ්‍ය තුළින් ලිංගික සහ නොයෙකුත් පීඩාවලට...
FeaturesHo Chi Minh’s thought on the defense of the sovereignty of VietnamChannel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240329 Le Lan Anh Vass_Institute of Americas Studies, Hanoi, Vietnam Abstract Ho Chi Minh’s thought is a political philosophy that builds upon Marxism–Leninism and the ideology...
Business News Latest News Trendingපාසල් වෑන් ගාස්තුත් ඉහලටChannel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240256 ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් වෑන් ගාස්තු ඉහල දමන බව අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය කියයි. සීයයට දහයකින් හෝ සීයයට...
Business News Latest News Trendingඅවම බස් ගාස්තුව රුපියල් 35 ක් කරන්න උත්සහයක්Channel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240261 ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ ගිය ද බස් ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිපාදන නොමැති බව ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය. බස්...
Latest News Trendingඅමරවීර-තිලංග එ.ජ.නි.ස මහලේකම් ධුර වලින් ඉවත්ව යතිChannel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240299 මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල මහත්වරුන් දෙදනාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද (01) භාර දී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ...
Uncategorizedකෙහෙලිය හෙට CID යට – රටින් පිටවීමත් තහනම්Channel News Lanka01/02/202401/02/2024 by Channel News Lanka01/02/202401/02/20240334 හෙට (02) පෙරවරු නවයට පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට නියෝග කර තිබේ. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා...
Latest News Trendingපොලිස් රාජ්‍යයක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්Channel News Lanka01/02/2024 by Channel News Lanka01/02/20240249 ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රටේ ඇත්තේ පොලිස් රාජ්‍යයක් බවත් ඒ තුළ මර්දනය, ගර්ජනය, හිරිහැර පහරදීම් ප්‍රචලිත වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේය. ලක්ෂ...